-
2 ලේකම් 17:8, 9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 එයාලා එක්ක ෂෙමායා, නෙතනියා, සෙබදියා, අසහෙල්, ෂෙමිරාමොත්, යෙහොනාතාන්, අදොනියා, ටොබීයා සහ ටොබ්අදෝනියා කියන ලෙවීවරුනුත් ගියා. එලිෂාමා සහ යෙහෝරම් කියන පූජකයනුත්+ එයාලා එක්ක ගියා. 9 එයාලා යූදා දේශයේ ඉගැන්වීම් කටයුතු පටන්ගත්තා. යෙහෝවා දෙවියන්ගේ නීතිය සඳහන් ලියවිල්ල+ අරන් ගිය එයාලා, යූදා දේශයේ තිබුණ හැම නගරයකටම ගිහින් සෙනඟට ඉගැන්නුවා.
-