ද්විතීය කතාව 33:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මෝසෙස් ලෙවී ගැන කිව්වේ මෙහෙමයි.+ “දෙවියනි, ඔයාගේ තුම්මීම් සහ ඌරීම්+ භාර දීලා තියෙන්නේ ඔයාට විශ්වාසවන්තව ඉන්න කෙනාටයි.+මස්සාහ්වලදී ඔයා එයාව සෝදිසි කරලා බැලුවා.+ ඔයා මෙරිබා දිය පහර ළඟදී එයාට විරුද්ධව නැඟී හිටියා.+ ද්විතීය කතාව 33:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දෙවියනි, ඔයාගේ තීරණ+ යාකොබ්ටත්ඔයාගේ නීතිය+ ඊශ්රායෙල්ටත් කියලා දෙන වගකීම එයාට භාර දෙන්න. ඔයාට මිහිරි සුවඳක් ගේන සුවඳ දුම් ඔප්පු කරන්නත්+ඔයාගේ පූජාසනය මත දවන පූජා ඔප්පු කරන්නත් එයාට භාර දෙන්න.+ මලාකි 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මොකද සෙනඟට දෙවියන් ගැන දැනුම ලබා දෙන එක පූජකයෙක්ට තියෙන වගකීමක්. නීතියේ තියෙන දේවල් ගැන දැනගන්න සෙනඟ යන්න ඕනෙ එයා ළඟටයි.+ මොකද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ පණිවිඩකරු එයායි.
8 මෝසෙස් ලෙවී ගැන කිව්වේ මෙහෙමයි.+ “දෙවියනි, ඔයාගේ තුම්මීම් සහ ඌරීම්+ භාර දීලා තියෙන්නේ ඔයාට විශ්වාසවන්තව ඉන්න කෙනාටයි.+මස්සාහ්වලදී ඔයා එයාව සෝදිසි කරලා බැලුවා.+ ඔයා මෙරිබා දිය පහර ළඟදී එයාට විරුද්ධව නැඟී හිටියා.+ ද්විතීය කතාව 33:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දෙවියනි, ඔයාගේ තීරණ+ යාකොබ්ටත්ඔයාගේ නීතිය+ ඊශ්රායෙල්ටත් කියලා දෙන වගකීම එයාට භාර දෙන්න. ඔයාට මිහිරි සුවඳක් ගේන සුවඳ දුම් ඔප්පු කරන්නත්+ඔයාගේ පූජාසනය මත දවන පූජා ඔප්පු කරන්නත් එයාට භාර දෙන්න.+ මලාකි 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මොකද සෙනඟට දෙවියන් ගැන දැනුම ලබා දෙන එක පූජකයෙක්ට තියෙන වගකීමක්. නීතියේ තියෙන දේවල් ගැන දැනගන්න සෙනඟ යන්න ඕනෙ එයා ළඟටයි.+ මොකද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ පණිවිඩකරු එයායි.
10 දෙවියනි, ඔයාගේ තීරණ+ යාකොබ්ටත්ඔයාගේ නීතිය+ ඊශ්රායෙල්ටත් කියලා දෙන වගකීම එයාට භාර දෙන්න. ඔයාට මිහිරි සුවඳක් ගේන සුවඳ දුම් ඔප්පු කරන්නත්+ඔයාගේ පූජාසනය මත දවන පූජා ඔප්පු කරන්නත් එයාට භාර දෙන්න.+
7 මොකද සෙනඟට දෙවියන් ගැන දැනුම ලබා දෙන එක පූජකයෙක්ට තියෙන වගකීමක්. නීතියේ තියෙන දේවල් ගැන දැනගන්න සෙනඟ යන්න ඕනෙ එයා ළඟටයි.+ මොකද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ පණිවිඩකරු එයායි.