-
නික්මයාම 34:6, 7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 ඒ වෙලාවේ යෙහෝවා මෝසෙස්ව පහු කරගෙන යන ගමන් මෙහෙම කිව්වා. “යෙහෝවා වන මම අනුකම්පාව පෙන්නන,+ දයාවන්ත+ කෙනෙක්. මම ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ.+ යෙහෝවා වන මම හැම වෙලාවෙම විශ්වාසවන්තව වැඩ කරන,*+ නොසැලෙන ආදරෙන් පිරුණු+ දෙවි කෙනෙක්. 7 මම පරම්පරා දහස් ගාණකට නොසැලෙන ආදරයක් පෙන්නනවා.+ මගේ නීති කඩ කරන, වැරදි කරන, මට අකීකරු වෙන අයට මම සමාව දෙනවා.+ ඒත් දුෂ්ට අයට ලැබෙන්න ඕනෙ දඬුවම මම නොදී ඉන්නේ නැහැ.+ ඒ වගේම පියවරුන්ගේ වැරදි නිසා* එයාලාගේ දරුවන්ටත් එයාලාගෙන් පැවතෙන තුන්වෙනි සහ හතරවෙනි පරම්පරාවල අයටත් මං දඬුවම් කරනවා.”+
-