-
හිතෝපදේශ 30:8, 9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 බොරුවත් වංචාවත් මගෙන් අයින් කරන්න.+
මට දුප්පත් වෙන්නවත් පොහොසත් වෙන්නවත් දෙන්න එපා.
එදිනෙදා ඕනෙ කරන කෑම ටික විතරක් මට දෙන්න.+
9 නැත්නම් මං ඕනෑවට වඩා සෑහීමට පත් වෙලා,
“යෙහෝවා කියන්නේ කවුද?+ මං ඔහුව අඳුරන්නේ නැහැ” කියලා කියයි.
මට දුප්පතෙක් වෙන්න දෙන්නත් එපා.
එහෙම වුණොත් මං හොරකමට පුරුදු වෙලා ඔබගේ නමට නින්දා කරයි.
-