නික්මයාම 33:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා මෝසෙස් එක්ක කතා කළේ හරියට කෙනෙක් එයාගේ යාළුවෙක් එක්ක මූණට මූණ+ බලාගෙන කතා කරනවා වගෙයි. මෝසෙස් ආපහු කඳවුරට ගියාම එයාගේ සේවකයා+ වන නූන්ගේ පුත් යොෂුවා+ හමු වීමේ කූඩාරම ළඟටම වෙලා හිටියා. ගණන් කතාව 11:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එතකොට තරුණ වයසේ ඉඳන්ම මෝසෙස්ට සේවය කරපු නූන්ගේ පුතා වන යොෂුවා+ මෙහෙම කිව්වා. “මෝසෙස් මගේ ස්වාමීනි, එයාලට එහෙම කරන්න ඉඩ දෙන්න එපා!”+
11 යෙහෝවා මෝසෙස් එක්ක කතා කළේ හරියට කෙනෙක් එයාගේ යාළුවෙක් එක්ක මූණට මූණ+ බලාගෙන කතා කරනවා වගෙයි. මෝසෙස් ආපහු කඳවුරට ගියාම එයාගේ සේවකයා+ වන නූන්ගේ පුත් යොෂුවා+ හමු වීමේ කූඩාරම ළඟටම වෙලා හිටියා.
28 එතකොට තරුණ වයසේ ඉඳන්ම මෝසෙස්ට සේවය කරපු නූන්ගේ පුතා වන යොෂුවා+ මෙහෙම කිව්වා. “මෝසෙස් මගේ ස්වාමීනි, එයාලට එහෙම කරන්න ඉඩ දෙන්න එපා!”+