උත්පත්ති 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නිම්රොද් ෂීනාර් දේශයේ+ රාජ්‍යයක් පිහිටෙව්වා. එයා මුලින්ම පාලනය කළේ බාබෙල්,+ ඒරෙක්,+ අක්කද් සහ කල්නේ කියන නගරයි.
10 නිම්රොද් ෂීනාර් දේශයේ+ රාජ්‍යයක් පිහිටෙව්වා. එයා මුලින්ම පාලනය කළේ බාබෙල්,+ ඒරෙක්,+ අක්කද් සහ කල්නේ කියන නගරයි.