යොෂුවා 15:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ දේශ සීමාව ආකොර් නිම්නයේ*+ තියෙන දෙබීර් කියන තැන දක්වාත් උතුරු පැත්තට වෙන්න තියෙන ගිල්ගාල්+ නගරය දක්වාත් විහිදිලා ගියා. ගිල්ගාල් නගරය තියෙන්නේ නිම්නයට දකුණෙන් තියෙන අදුම්මිම් බෑවුමට ඉස්සරහින්. ඊටපස්සේ ඒ දේශ සීමාව ගිල්ගාල් ඉඳන් ඒන්ෂෙමෙෂ්+ දිය උල්පත හරහා ඒන්රොගෙල්+ දිය උල්පත දක්වා විහිදිලා ගියා. යොෂුවා 15:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එයාලාගේ බස්නාහිර දේශ සීමාව වුණේ මහ මුහුදේ+ වෙරළ තීරයයි. යූදා ගෝත්රයට අයිති පවුල්වලට ලැබුණ දේශයේ මායිම් ඒවායි. යෙසායා 65:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ෂාරොන්+ බැටළුවන්ට තණබිමක් වෙයි.ආකොර්+ නිම්නය ගවයන් ලගින තැනක් වෙයි.මාව හඳුනගන්න උත්සාහ කරන මගේ සෙනඟ වෙනුවෙන් මම ඒ දේ කරනවා. හොෂෙයා 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඇගේ මිදිවතු මම ආයෙත් ඇයට දෙනවා.+ඇය ආකොර් නිම්නය*+ මැදින් ගිහින් පැතූ දේ ලබාගන්නවා.ඒ දවසේදී ඇය යෞවන කාලයේදී කළා වගේ මට උත්තර දෙයි.ඊජිප්තු දේශයෙන් පිටතට එද්දී කළා වගේ මට උත්තර දෙයි.+
7 ඒ දේශ සීමාව ආකොර් නිම්නයේ*+ තියෙන දෙබීර් කියන තැන දක්වාත් උතුරු පැත්තට වෙන්න තියෙන ගිල්ගාල්+ නගරය දක්වාත් විහිදිලා ගියා. ගිල්ගාල් නගරය තියෙන්නේ නිම්නයට දකුණෙන් තියෙන අදුම්මිම් බෑවුමට ඉස්සරහින්. ඊටපස්සේ ඒ දේශ සීමාව ගිල්ගාල් ඉඳන් ඒන්ෂෙමෙෂ්+ දිය උල්පත හරහා ඒන්රොගෙල්+ දිය උල්පත දක්වා විහිදිලා ගියා.
12 එයාලාගේ බස්නාහිර දේශ සීමාව වුණේ මහ මුහුදේ+ වෙරළ තීරයයි. යූදා ගෝත්රයට අයිති පවුල්වලට ලැබුණ දේශයේ මායිම් ඒවායි.
10 ෂාරොන්+ බැටළුවන්ට තණබිමක් වෙයි.ආකොර්+ නිම්නය ගවයන් ලගින තැනක් වෙයි.මාව හඳුනගන්න උත්සාහ කරන මගේ සෙනඟ වෙනුවෙන් මම ඒ දේ කරනවා.
15 ඇගේ මිදිවතු මම ආයෙත් ඇයට දෙනවා.+ඇය ආකොර් නිම්නය*+ මැදින් ගිහින් පැතූ දේ ලබාගන්නවා.ඒ දවසේදී ඇය යෞවන කාලයේදී කළා වගේ මට උත්තර දෙයි.ඊජිප්තු දේශයෙන් පිටතට එද්දී කළා වගේ මට උත්තර දෙයි.+