යොෂුවා 5:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඊශ්‍රායෙල්වරු දිගටම යෙරිකෝව ළඟ තියෙන පාළුකරයේ තිබුණ ගිල්ගාල් නගරයේ කඳවුරු බැඳගෙන හිටියා. එයාලා පළවෙනි මාසයේ 14වෙනිදා+ හවස පාස්කුව සැමරුවා. යොෂුවා 10:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ඒ නගර හැම එකක්ම අල්ලගත්තාට පස්සේ යොෂුවායි, ඊශ්‍රායෙල් හමුදාවයි ආයෙත් ගිල්ගාල්වල තිබුණ එයාලාගේ කඳවුරට ගියා.+
10 ඊශ්‍රායෙල්වරු දිගටම යෙරිකෝව ළඟ තියෙන පාළුකරයේ තිබුණ ගිල්ගාල් නගරයේ කඳවුරු බැඳගෙන හිටියා. එයාලා පළවෙනි මාසයේ 14වෙනිදා+ හවස පාස්කුව සැමරුවා.
43 ඒ නගර හැම එකක්ම අල්ලගත්තාට පස්සේ යොෂුවායි, ඊශ්‍රායෙල් හමුදාවයි ආයෙත් ගිල්ගාල්වල තිබුණ එයාලාගේ කඳවුරට ගියා.+