-
උත්පත්ති 48:17, 18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 තාත්තා එයාගේ දකුණු අත තිබ්බේ එෆ්රායිම්ගේ ඔළුවට කියලා යෝසෙප් දැක්කා. එයා ඒ ගැන සතුටු වුණේ නැහැ. ඒ නිසා යෝසෙප් එයාගේ තාත්තාගේ දකුණු අත එෆ්රායිම්ගේ ඔළුවෙන් අහක් කරලා මනස්සේගේ ඔළුවට තියන්න උත්සාහ කළා. 18 එයා තාත්තාට මෙහෙම කිව්වා. “තාත්තේ, ඔයාගේ දකුණු අත මේ දරුවාගේ ඔළුවට තියන්න. මෙයා තමයි වැඩිමලා.”+
-