උත්පත්ති 49:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “සිමියොන් සහ ලෙවී සහෝදරයෝ.+ එයාලා කඩු අතට අරන් දරුණු අපරාධ කළා.+ උත්පත්ති 49:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එයාලාගේ කෝපය දරුණුයි. කේන්තිය හරිම භයානකයි.+ ඒ කෝපය, කේන්තිය එයාලට ශාපයක්! මං එයාලව යාකොබ්ගේ දේශයේ හැම තැනකටම යවනවා. ඊශ්රායෙල් දේශය පුරාම විසුරුවාහරිනවා.+
7 එයාලාගේ කෝපය දරුණුයි. කේන්තිය හරිම භයානකයි.+ ඒ කෝපය, කේන්තිය එයාලට ශාපයක්! මං එයාලව යාකොබ්ගේ දේශයේ හැම තැනකටම යවනවා. ඊශ්රායෙල් දේශය පුරාම විසුරුවාහරිනවා.+