14 ආරක්ෂාව ලබා දෙන නගර විදිහට යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ තියෙන නගර තුනකුත්+ කානාන් දේශයේ තියෙන නගර තුනකුත්+ වෙන් කරන්න. 15 ඊශ්‍රායෙල් ජාතිකයෙක් හෝ ඊශ්‍රායෙල්වරු අතරේ ඉන්න විදේශිකයෙක්+ අතින් අත්වැරදීමක් නිසා කෙනෙක් මැරුණොත් ආරක්ෂාව ලබන්න ඒ කෙනා ඒ එක නගරයකට පලා යන්න ඕනේ.+