ගණන් කතාව 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ ආරොන්ව සහ ඔහුගේ පුතුන්ව පූජකයන් විදිහට පත් කරන්න. පූජකයන්ට තියෙන වගකීම් ඔවුන් ඉටු කළ යුතුයි.+ ශුද්ධස්ථානය ළඟට යන්න අවසර නැති කෙනෙක්* එතනට ආවොත් ඒ කෙනාව මරා දැමිය යුතුයි.”+ විනිශ්චයකරුවෝ 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මීකාට දේවාලයක් තිබුණා. එයා ඒෆොද් ඇඳුමක්+ සහ ටෙරෆිම් රූප*+ හදාගෙන එයා වෙනුවෙන් පූජකයෙක් විදිහට සේවය කරන්න එයාගේ එක පුතෙක්ව පත් කළා.+
10 ඔබ ආරොන්ව සහ ඔහුගේ පුතුන්ව පූජකයන් විදිහට පත් කරන්න. පූජකයන්ට තියෙන වගකීම් ඔවුන් ඉටු කළ යුතුයි.+ ශුද්ධස්ථානය ළඟට යන්න අවසර නැති කෙනෙක්* එතනට ආවොත් ඒ කෙනාව මරා දැමිය යුතුයි.”+
5 මීකාට දේවාලයක් තිබුණා. එයා ඒෆොද් ඇඳුමක්+ සහ ටෙරෆිම් රූප*+ හදාගෙන එයා වෙනුවෙන් පූජකයෙක් විදිහට සේවය කරන්න එයාගේ එක පුතෙක්ව පත් කළා.+