උත්පත්ති 38:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඒත් එයා එයාගේ අත ඇතුළට ගත්තාම අනිත් දරුවා එළියට ආවා. එතකොට වින්නඹුව පුදුමයෙන් මෙහෙම කිව්වා. “බලන්නකෝ ඔයා අම්මාව තුවාල කරගෙනයි එළියට ආවේ.” එයාට පේරෙස්*+ කියන නම තිබ්බේ ඒ නිසයි. ගණන් කතාව 26:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යූදාගේ පුතුන් මේ අයයි. ෂේලාගෙන්+ ෂේලා කියන පවුල බිහි වුණා. පේරෙස්ගෙන්+ පේරෙස් කියන පවුල බිහි වුණා. සේරාගෙන්+ සේරා කියන පවුල බිහි වුණා. මතෙව් 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යූදාගේ පුතාලා වුණේ පේරෙස් සහ සේරා.+ එයාලාගේ අම්මා තාමර්.පේරෙස්ගේ පුතා හෙස්රොන්.+හෙස්රොන්ගේ පුතා රාම්.+
29 ඒත් එයා එයාගේ අත ඇතුළට ගත්තාම අනිත් දරුවා එළියට ආවා. එතකොට වින්නඹුව පුදුමයෙන් මෙහෙම කිව්වා. “බලන්නකෝ ඔයා අම්මාව තුවාල කරගෙනයි එළියට ආවේ.” එයාට පේරෙස්*+ කියන නම තිබ්බේ ඒ නිසයි.
20 යූදාගේ පුතුන් මේ අයයි. ෂේලාගෙන්+ ෂේලා කියන පවුල බිහි වුණා. පේරෙස්ගෙන්+ පේරෙස් කියන පවුල බිහි වුණා. සේරාගෙන්+ සේරා කියන පවුල බිහි වුණා.
3 යූදාගේ පුතාලා වුණේ පේරෙස් සහ සේරා.+ එයාලාගේ අම්මා තාමර්.පේරෙස්ගේ පුතා හෙස්රොන්.+හෙස්රොන්ගේ පුතා රාම්.+