1 සාමුවෙල් 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා තමන්ට විරුද්ධව නැඟී සිටින අයව විනාශ කරනවා.*+එයාලට විරුද්ධව ඔහුගේ කේන්තිය පිට කරද්දී අහස ගිගුරුම් දෙනවා.+ යෙහෝවා මුළු පොළොවම විනිශ්චය කරයි.+ඔහු තමන්ගේ රජව ශක්තිමත් කරයි.+තමන්ගේ අභිෂේක ලත් තැනැත්තාගේ සවිය වැඩි කරයි.”+ 2 සාමුවෙල් 22:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවාගේ හඬ අහස පුරා ගිගුරුම් දුන්නා.+උසස්ම දෙවියන් ඔහුගේ හඬ හැමෝටම ඇහෙන්න සැලැස්සුවා.+
10 යෙහෝවා තමන්ට විරුද්ධව නැඟී සිටින අයව විනාශ කරනවා.*+එයාලට විරුද්ධව ඔහුගේ කේන්තිය පිට කරද්දී අහස ගිගුරුම් දෙනවා.+ යෙහෝවා මුළු පොළොවම විනිශ්චය කරයි.+ඔහු තමන්ගේ රජව ශක්තිමත් කරයි.+තමන්ගේ අභිෂේක ලත් තැනැත්තාගේ සවිය වැඩි කරයි.”+