29 මම හොඳටම දන්නවා මම මැරුණාට පස්සේ ඔයාලා හරිම දුෂ්ට විදිහට වැඩ කරනවා කියලා.+ ඔයාලා මම කියලා දුන්න මාර්ගයෙන් ඉවත් වෙලා යනවා කියලත් මං දන්නවා. ඒ නිසා ඉස්සරහට ඔයාලට අනිවාර්යයෙන්ම විපත්තිවලට මුහුණ දෙන්න වෙයි.+ එහෙම වෙන්නේ ඔයාලා යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් කරලා ඔහුව කේන්ති ගස්සන නිසයි.”