1 රාජාවලිය 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ වගේම මං ඊශ්‍රායෙල් සෙනඟ එක්ක ජීවත් වෙනවා.+ මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව මං කවදාවත් අත්හරින්නේ නැහැ.”+ ගීතාවලිය 94:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා ඔහුගේ සෙනඟව කවදාවත් අත්හරින්නේ නැහැ.+ඔහුගේ උරුමය වන ඔවුන්ව ඉවත දාන්නේ නැහැ.+ රෝම 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ කියන්නේ දෙවියන් ඔහුගේ සෙනඟව ප්‍රතික්ෂේප කළා කියලද?+ නැහැ. මොකද මමත් ඊශ්‍රායෙල් ජාතිකයෙක්, ආබ්‍රහම්ගෙන් පැවතෙන කෙනෙක්. මම අයිති බෙන්ජමින් ගෝත්‍රයට.
13 ඒ වගේම මං ඊශ්‍රායෙල් සෙනඟ එක්ක ජීවත් වෙනවා.+ මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව මං කවදාවත් අත්හරින්නේ නැහැ.”+
11 ඒ කියන්නේ දෙවියන් ඔහුගේ සෙනඟව ප්‍රතික්ෂේප කළා කියලද?+ නැහැ. මොකද මමත් ඊශ්‍රායෙල් ජාතිකයෙක්, ආබ්‍රහම්ගෙන් පැවතෙන කෙනෙක්. මම අයිති බෙන්ජමින් ගෝත්‍රයට.