1 සාමුවෙල් 12:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒත් යෙහෝවා ඔහුගේ ශ්‍රේෂ්ඨ නමට නින්දාවක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ.+ ඒ නිසා ඔහුගේ සෙනඟව ඔහු කවදාවත් අත්හරින්නේ නැහැ.+ මොකද ඔහුගේ සෙනඟ හැටියට ඔයාලව තෝරගත්තේ යෙහෝවාමයි.+ ගීතාවලිය 37:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මොකද යෙහෝවා යුක්තියට ප්‍රිය කෙනෙක්.තමන්ව අත්හරින්නේ නැති අයව ඔහුත් කවදාවත් අත්හරින්නේ නැහැ.+ ע [ආයින්] ඔහු ඔවුන්ව හැමදාටම ආරක්ෂා කරනවා.+ඒත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වෙලා යනවා.+ හෙබ්‍රෙව් 13:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔයාලා ජීවත් වෙන විදිහෙන් පේන්න ඕනෙ ඔයාලා සල්ලි පස්සේ දුවන අය නෙමෙයි කියලා.+ ඒ වෙනුවට ඔයාලට තියෙන දේවල් ගැන සෑහීමට පත් වෙන්න.+ මොකද ඔහු මෙහෙම කියලා තියෙනවා. “මං කවදාවත් ඔයාලව අත්හරින්නේ නැහැ. මං ඔයාලට උදව් කරන එක කවදාවත් නතර කරන්නේ නැහැ.”+
22 ඒත් යෙහෝවා ඔහුගේ ශ්‍රේෂ්ඨ නමට නින්දාවක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ.+ ඒ නිසා ඔහුගේ සෙනඟව ඔහු කවදාවත් අත්හරින්නේ නැහැ.+ මොකද ඔහුගේ සෙනඟ හැටියට ඔයාලව තෝරගත්තේ යෙහෝවාමයි.+
28 මොකද යෙහෝවා යුක්තියට ප්‍රිය කෙනෙක්.තමන්ව අත්හරින්නේ නැති අයව ඔහුත් කවදාවත් අත්හරින්නේ නැහැ.+ ע [ආයින්] ඔහු ඔවුන්ව හැමදාටම ආරක්ෂා කරනවා.+ඒත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වෙලා යනවා.+
5 ඔයාලා ජීවත් වෙන විදිහෙන් පේන්න ඕනෙ ඔයාලා සල්ලි පස්සේ දුවන අය නෙමෙයි කියලා.+ ඒ වෙනුවට ඔයාලට තියෙන දේවල් ගැන සෑහීමට පත් වෙන්න.+ මොකද ඔහු මෙහෙම කියලා තියෙනවා. “මං කවදාවත් ඔයාලව අත්හරින්නේ නැහැ. මං ඔයාලට උදව් කරන එක කවදාවත් නතර කරන්නේ නැහැ.”+