ගණන් කතාව 10:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මෝසෙස් එයාගේ මාමණ්ඩි වන රුවෙල්ගේ*+ පුතා වුණ මිදියන් ජාතික හොබාබ්ට මෙහෙම කිව්වා. “යෙහෝවා අපිට දෙන්න පොරොන්දු වුණ දේශයට අපි යනවා.+ යෙහෝවා පොරොන්දු වුණා අපිට ගොඩක් ආශීර්වාද කරනවා කියලා. ඒ නිසා ඔයාත් අපිත් එක්ක එන්න.+ අපි ඔයාව හොඳින් බලාගන්නම්.”+ ගණන් කතාව 10:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඔයා අපි එක්ක ආවොත්+ යෙහෝවා අපිට දෙන හැම හොඳ දෙයක්ම ඔයා එක්ක බෙදාගන්න අපි පොරොන්දු වෙනවා.” ගණන් කතාව 24:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 බාලාම්, කේනිවරුන්ව+ දැකලා මේ අනාවැකිය කිව්වා. “ඔබේ වාසස්ථානය ශක්තිමත්. ඔබේ කැදැල්ල පර්වතයක පිහිටා තිබෙනවා. විනිශ්චයකරුවෝ 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 කේනිවරුන්ගෙන්+ පැවතෙන අය ඒ කියන්නේ මෝසෙස්ගේ මාමණ්ඩිගෙන්+ පැවතෙන අයයි, යූදා ගෝත්රයේ අයයි තාල වර්ගයේ ගස්වලට ප්රසිද්ධ නගරයෙන්+ පිටත් වෙලා ආරද්වලට+ දකුණින් තියෙන යූදා පාළුකරයට ගියා. කේනිවරු ඒ අය එක්ක එහේ පදිංචි වුණා.+
29 මෝසෙස් එයාගේ මාමණ්ඩි වන රුවෙල්ගේ*+ පුතා වුණ මිදියන් ජාතික හොබාබ්ට මෙහෙම කිව්වා. “යෙහෝවා අපිට දෙන්න පොරොන්දු වුණ දේශයට අපි යනවා.+ යෙහෝවා පොරොන්දු වුණා අපිට ගොඩක් ආශීර්වාද කරනවා කියලා. ඒ නිසා ඔයාත් අපිත් එක්ක එන්න.+ අපි ඔයාව හොඳින් බලාගන්නම්.”+
21 බාලාම්, කේනිවරුන්ව+ දැකලා මේ අනාවැකිය කිව්වා. “ඔබේ වාසස්ථානය ශක්තිමත්. ඔබේ කැදැල්ල පර්වතයක පිහිටා තිබෙනවා.
16 කේනිවරුන්ගෙන්+ පැවතෙන අය ඒ කියන්නේ මෝසෙස්ගේ මාමණ්ඩිගෙන්+ පැවතෙන අයයි, යූදා ගෝත්රයේ අයයි තාල වර්ගයේ ගස්වලට ප්රසිද්ධ නගරයෙන්+ පිටත් වෙලා ආරද්වලට+ දකුණින් තියෙන යූදා පාළුකරයට ගියා. කේනිවරු ඒ අය එක්ක එහේ පදිංචි වුණා.+