2 සාමුවෙල් 18:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 අබ්සලොම් ජීවත් වෙලා ඉද්දී එයා රජගේ නිම්නයේ*+ ස්මාරකයක් හැදුවා. “මගේ නම ගෙනියන්න මට පුතෙක් නැහැ”+ කියලා අබ්සලොම් තමන්ව මතක් වෙන්න ඒ ස්මාරකයට එයාගේ නම තිබ්බා. අද වෙන කල්ම ඒක හඳුන්වන්නේ අබ්සලොම්ගේ ස්මාරකය කියලයි.
18 අබ්සලොම් ජීවත් වෙලා ඉද්දී එයා රජගේ නිම්නයේ*+ ස්මාරකයක් හැදුවා. “මගේ නම ගෙනියන්න මට පුතෙක් නැහැ”+ කියලා අබ්සලොම් තමන්ව මතක් වෙන්න ඒ ස්මාරකයට එයාගේ නම තිබ්බා. අද වෙන කල්ම ඒක හඳුන්වන්නේ අබ්සලොම්ගේ ස්මාරකය කියලයි.