ගීතාවලිය 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සිංහයෙක් වගේ ඔහු හැංගිලා මඟ රැකගෙන ඉඳියි.+ ඔහු බලන් ඉන්නේ අසරණ කෙනෙක්ව අල්ලගන්නයි. ඔහු දැලක් දාලා ඒ අහිංසකයාව අහු කරගනියි.+ ගීතාවලිය 55:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහුගේ වචන අහගෙන ඉන්න හරිම ප්රියයි.*+ඒත් ඔහුගේ හිත වෛරයෙන් පිරිලා. ඔහුගේ කටින් පිට වෙන වදන් හරිම මිහිරියි.*ඒත් ඒවා තියුණු කඩු වගේ.+ හිතෝපදේශ 26:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මිහිරි වචන කිව්වත් එයාව විශ්වාස කරන්න එපා.මොකද එයාගේ හිතේ පිළිකුල්සහගත සිතුවිලි හතක් තියෙනවා.*
9 සිංහයෙක් වගේ ඔහු හැංගිලා මඟ රැකගෙන ඉඳියි.+ ඔහු බලන් ඉන්නේ අසරණ කෙනෙක්ව අල්ලගන්නයි. ඔහු දැලක් දාලා ඒ අහිංසකයාව අහු කරගනියි.+
21 ඔහුගේ වචන අහගෙන ඉන්න හරිම ප්රියයි.*+ඒත් ඔහුගේ හිත වෛරයෙන් පිරිලා. ඔහුගේ කටින් පිට වෙන වදන් හරිම මිහිරියි.*ඒත් ඒවා තියුණු කඩු වගේ.+