2 සාමුවෙල් 8:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝයාදාගේ පුතා වුණ බෙනායා+ කෙරෙතිවරුන්ගේ සහ පෙලෙතිවරුන්ගේ+ අධිපතියා විදිහට වැඩ කළා. දාවිත්ගේ පුතාලත් උසස් නිලධාරීන්* විදිහට සේවය කළා. 2 සාමුවෙල් 20:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඉතින් අබිෂයි යෝවාබ්ගේ+ සේවකයෝ, කෙරෙතිවරු, පෙලෙතිවරු+ සහ සටනට දක්ෂ පුරුෂයෝ හැමෝම එක්ක යෙරුසලමෙන් පිටත් වෙලා බික්රිගේ පුතා වන ෂෙබාව හොයාගෙන ගියා. 1 රාජාවලිය 1:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ඊටපස්සේ පූජක සාදොක්, අනාගතවක්තෘ නාතන්, යෙහෝයාදාගේ පුතා බෙනායා,+ කෙරෙතිවරු සහ පෙලෙතිවරු+ එකතු වෙලා සලමොන්ව දාවිත් රජගේ කොටළුවා පිටේ නග්ගගෙන+ ගීහොන්වලට+ ගියා. 1 ලේකම් 18:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝයාදාගේ පුතා වුණ බෙනායා කෙරෙතිවරුන්ගේ+ සහ පෙලෙතිවරුන්ගේ+ අධිපතියා විදිහට වැඩ කළා. දාවිත් රජගේ පුතාලා තමයි එයාට පස්සේ තිබුණ ප්රධාන තනතුරුවල හිටියේ.
18 යෙහෝයාදාගේ පුතා වුණ බෙනායා+ කෙරෙතිවරුන්ගේ සහ පෙලෙතිවරුන්ගේ+ අධිපතියා විදිහට වැඩ කළා. දාවිත්ගේ පුතාලත් උසස් නිලධාරීන්* විදිහට සේවය කළා.
7 ඉතින් අබිෂයි යෝවාබ්ගේ+ සේවකයෝ, කෙරෙතිවරු, පෙලෙතිවරු+ සහ සටනට දක්ෂ පුරුෂයෝ හැමෝම එක්ක යෙරුසලමෙන් පිටත් වෙලා බික්රිගේ පුතා වන ෂෙබාව හොයාගෙන ගියා.
38 ඊටපස්සේ පූජක සාදොක්, අනාගතවක්තෘ නාතන්, යෙහෝයාදාගේ පුතා බෙනායා,+ කෙරෙතිවරු සහ පෙලෙතිවරු+ එකතු වෙලා සලමොන්ව දාවිත් රජගේ කොටළුවා පිටේ නග්ගගෙන+ ගීහොන්වලට+ ගියා.
17 යෙහෝයාදාගේ පුතා වුණ බෙනායා කෙරෙතිවරුන්ගේ+ සහ පෙලෙතිවරුන්ගේ+ අධිපතියා විදිහට වැඩ කළා. දාවිත් රජගේ පුතාලා තමයි එයාට පස්සේ තිබුණ ප්රධාන තනතුරුවල හිටියේ.