ගීතාවලිය 116:3, 4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මරණයේ රැහැන් මං වටේ එතුණා.මිනී වළේ බැමි අතරේ මං හිර වෙලා හිටියා.+ දුක් කරදර සහ හිත් වේදනා නිසා මං වැටිලා හිටියා.+ 4 ඒත් මං යෙහෝවාගේ නම කියලා යාච්ඤා කරනවා.+ “අනේ යෙහෝවා, මාව බේරගන්න” කියලා මං කියනවා.
3 මරණයේ රැහැන් මං වටේ එතුණා.මිනී වළේ බැමි අතරේ මං හිර වෙලා හිටියා.+ දුක් කරදර සහ හිත් වේදනා නිසා මං වැටිලා හිටියා.+ 4 ඒත් මං යෙහෝවාගේ නම කියලා යාච්ඤා කරනවා.+ “අනේ යෙහෝවා, මාව බේරගන්න” කියලා මං කියනවා.