1 සාමුවෙල් 10:20, 21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඉතින් සාමුවෙල් හැම ගෝත්රයකටම කිව්වා එයා ළඟට එන්න කියලා.+ එයාලා අතරින් තේරුණේ බෙන්ජමින් ගෝත්රය.+ 21 ඊටපස්සේ බෙන්ජමින් ගෝත්රයේ පවුල්වලට එයා ළඟට එන්න කිව්වා. ඒ අයගෙන් තේරුණේ මට්රීගේ පවුල. අන්තිමට කිෂ්ගේ පුතා වුණ සාවුල්ව තේරුණා.+ ඒත් සෙනඟ සාවුල්ව හොයාගෙන ගියත් එයාව හොයාගන්න බැරි වුණා. 1 ලේකම් 12:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 සාවුල්ගේ සහෝදරයන්+ වුණ බෙන්ජමින් ගෝත්රයට අයිති අයගෙන් 3,000දෙනෙක් දාවිත්ට එකතු වුණා. එයාලාගෙන් වැඩිදෙනෙක් කලින් සාවුල්ටයි, එයාගේ පවුලේ අයටයි සහයෝගය දුන්න අය.
20 ඉතින් සාමුවෙල් හැම ගෝත්රයකටම කිව්වා එයා ළඟට එන්න කියලා.+ එයාලා අතරින් තේරුණේ බෙන්ජමින් ගෝත්රය.+ 21 ඊටපස්සේ බෙන්ජමින් ගෝත්රයේ පවුල්වලට එයා ළඟට එන්න කිව්වා. ඒ අයගෙන් තේරුණේ මට්රීගේ පවුල. අන්තිමට කිෂ්ගේ පුතා වුණ සාවුල්ව තේරුණා.+ ඒත් සෙනඟ සාවුල්ව හොයාගෙන ගියත් එයාව හොයාගන්න බැරි වුණා.
29 සාවුල්ගේ සහෝදරයන්+ වුණ බෙන්ජමින් ගෝත්රයට අයිති අයගෙන් 3,000දෙනෙක් දාවිත්ට එකතු වුණා. එයාලාගෙන් වැඩිදෙනෙක් කලින් සාවුල්ටයි, එයාගේ පවුලේ අයටයි සහයෝගය දුන්න අය.