ද්විතීය කතාව 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊටපස්සේ එයා යටතේ තිබුණ හැම නුවරක්ම අපි අල්ලගත්තා. බාෂාන් දේශයේ ඕග් රජගේ+ රාජධානිය වුණ මුළු අර්ගොබ් පළාත පුරාම නුවරවල් 60ක් තිබුණා. අපි ඒ එක නුවරක්වත් අත්හැරියේ නැහැ.
4 ඊටපස්සේ එයා යටතේ තිබුණ හැම නුවරක්ම අපි අල්ලගත්තා. බාෂාන් දේශයේ ඕග් රජගේ+ රාජධානිය වුණ මුළු අර්ගොබ් පළාත පුරාම නුවරවල් 60ක් තිබුණා. අපි ඒ එක නුවරක්වත් අත්හැරියේ නැහැ.