2 සාමුවෙල් 7:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඒ නිසා ඔබේ සේවකයාගේ පෙළපතට දිගටම ආශීර්වාද කරන්න. ඒ පෙළපත හැමදාටම ඔබ ඉස්සරහා පවතින්න කියලා මං පතනවා!+ ශ්‍රේෂ්ඨතම පාලකයාණෙනි, යෙහෝවා දෙවියනි, ඔබ පොරොන්දු වුණ විදිහටම ඔබේ සේවකයාගේ පෙළපතට හැමදාටම ආශීර්වාද කරන්න.”+ 1 රාජාවලිය 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒත් දෙවියන් දාවිත්ව+ අමතක කළේ නැහැ. ඒ නිසා ඔහු අබියාම්ගේ පුතාව රජ විදිහට පත් කළා. ඔහු යෙරුසලමත් ආරක්ෂා කළා. ඒ විදිහට අබියාම්ගේ දෙවි වන යෙහෝවා අබියාම්ගෙන් පැවතෙන කෙනෙක්ට යෙරුසලමේ ඉඳන් දිගටම පාලනය කරන්න අවස්ථාව දුන්නා.*+ 2 රාජාවලිය 8:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒත් යෙහෝවා ඔහුගේ සේවකයා වුණ දාවිත් ගැන හිතපු නිසා යූදා රාජ්‍යය විනාශ කරන්න ඔහු කැමති වුණේ නැහැ.+ ඔහු දාවිත්ට පොරොන්දු වෙලා තිබුණා එයාගෙනුයි, එයාගේ පුතාලාගෙනුයි පැවතෙන කෙනෙක් පාලනය කරන්න හැමදාටම ඉන්නවා* කියලා.+
29 ඒ නිසා ඔබේ සේවකයාගේ පෙළපතට දිගටම ආශීර්වාද කරන්න. ඒ පෙළපත හැමදාටම ඔබ ඉස්සරහා පවතින්න කියලා මං පතනවා!+ ශ්‍රේෂ්ඨතම පාලකයාණෙනි, යෙහෝවා දෙවියනි, ඔබ පොරොන්දු වුණ විදිහටම ඔබේ සේවකයාගේ පෙළපතට හැමදාටම ආශීර්වාද කරන්න.”+
4 ඒත් දෙවියන් දාවිත්ව+ අමතක කළේ නැහැ. ඒ නිසා ඔහු අබියාම්ගේ පුතාව රජ විදිහට පත් කළා. ඔහු යෙරුසලමත් ආරක්ෂා කළා. ඒ විදිහට අබියාම්ගේ දෙවි වන යෙහෝවා අබියාම්ගෙන් පැවතෙන කෙනෙක්ට යෙරුසලමේ ඉඳන් දිගටම පාලනය කරන්න අවස්ථාව දුන්නා.*+
19 ඒත් යෙහෝවා ඔහුගේ සේවකයා වුණ දාවිත් ගැන හිතපු නිසා යූදා රාජ්‍යය විනාශ කරන්න ඔහු කැමති වුණේ නැහැ.+ ඔහු දාවිත්ට පොරොන්දු වෙලා තිබුණා එයාගෙනුයි, එයාගේ පුතාලාගෙනුයි පැවතෙන කෙනෙක් පාලනය කරන්න හැමදාටම ඉන්නවා* කියලා.+