1 රාජාවලිය 11:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 මම එයාගේ පුතාට එක ගෝත්රයක් දෙනවා. එතකොට මගේ නම දරන්න මං තෝරගත්ත නගරේ වන යෙරුසලමේ ඉඳන් මං ඉස්සරහා පාලනය කරන්න මගේ සේවක දාවිත්ගෙන් පැවතෙන කෙනෙක් හැමදාටම ඉඳියි.*+ 2 ලේකම් 21:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒත් යෙහෝවා දෙවියන් දාවිත් එක්ක ඇති කරගත්ත ගිවිසුම නිසා දාවිත්ගේ පෙළපත විනාශ කරන්න කැමති වුණේ නැහැ.+ ඔහු දාවිත්ට පොරොන්දු වෙලා තිබුණා එයාගෙනුයි, එයාගේ පුතාලාගෙනුයි පැවතෙන කෙනෙක් පාලනය කරන්න හැමදාටම ඉන්නවා* කියලා.+ ගීතාවලිය 132:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා සියොන් තෝරගත්තා.+ඒක තමන්ගේ නිවහන කරගන්න ඔහු ආශාවෙන් ඉන්නවා.+ ගීතාවලිය 132:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දාවිත්ගේ ශක්තිය* මම තව තවත් වැඩි වෙන්න සලස්වනවා. මගේ අභිෂේක ලත් තැනැත්තා වෙනුවෙන් මම පහනක් සූදානම් කරලා තියෙනවා.*+
36 මම එයාගේ පුතාට එක ගෝත්රයක් දෙනවා. එතකොට මගේ නම දරන්න මං තෝරගත්ත නගරේ වන යෙරුසලමේ ඉඳන් මං ඉස්සරහා පාලනය කරන්න මගේ සේවක දාවිත්ගෙන් පැවතෙන කෙනෙක් හැමදාටම ඉඳියි.*+
7 ඒත් යෙහෝවා දෙවියන් දාවිත් එක්ක ඇති කරගත්ත ගිවිසුම නිසා දාවිත්ගේ පෙළපත විනාශ කරන්න කැමති වුණේ නැහැ.+ ඔහු දාවිත්ට පොරොන්දු වෙලා තිබුණා එයාගෙනුයි, එයාගේ පුතාලාගෙනුයි පැවතෙන කෙනෙක් පාලනය කරන්න හැමදාටම ඉන්නවා* කියලා.+
17 දාවිත්ගේ ශක්තිය* මම තව තවත් වැඩි වෙන්න සලස්වනවා. මගේ අභිෂේක ලත් තැනැත්තා වෙනුවෙන් මම පහනක් සූදානම් කරලා තියෙනවා.*+