හොෂෙයා 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එෆ්රායිම් වැසියෝ රිදීවලින්වෙනත් දෙවිවරුන්ගේ රූප* හදාගෙන තව තවත් පව් කරනවා.+දක්ෂ රන්කරුවන් ලවා හදාගත්ත ඒ රූප ගැන ඔවුන් මෙහෙම කියනවා. ‘ඇවිත් මේ වස්සන්ව සිපගන්න කියලා පූජා ඔප්පු කරන්න එන අයට කියන්න.’+
2 එෆ්රායිම් වැසියෝ රිදීවලින්වෙනත් දෙවිවරුන්ගේ රූප* හදාගෙන තව තවත් පව් කරනවා.+දක්ෂ රන්කරුවන් ලවා හදාගත්ත ඒ රූප ගැන ඔවුන් මෙහෙම කියනවා. ‘ඇවිත් මේ වස්සන්ව සිපගන්න කියලා පූජා ඔප්පු කරන්න එන අයට කියන්න.’+