1 රාජාවලිය 12:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 පස්සේ යෙරොබොවම්ට මෙහෙම හිතුණා. “මුළු රාජ්‍යයම ආපහු දාවිත්ගේ පෙළපතට යයිද දන්නේ නැහැ.+ 1 රාජාවලිය 12:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 රජ ඒ ගැන උපදේශකයන් එක්ක කතා කළාට පස්සේ රන් වස්සන් දෙන්නෙක්ව හදලා+ සෙනඟට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුනි, හැම තිස්සේම යෙරුසලමට යන එක ඔයාලට අමාරුයි. මේ ඉන්නේ ඔයාලව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාපු ඔයාලාගේ දෙවියන්.”+ 1 රාජාවලිය 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 බාල් ඉස්සරහා වැඳ වැටුණේ නැති,+ බාල්ව සිපගත්තේ නැති+ 7,000දෙනෙක් තවමත් ඊශ්‍රායෙල්වල ඉන්නවා.”+
28 රජ ඒ ගැන උපදේශකයන් එක්ක කතා කළාට පස්සේ රන් වස්සන් දෙන්නෙක්ව හදලා+ සෙනඟට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුනි, හැම තිස්සේම යෙරුසලමට යන එක ඔයාලට අමාරුයි. මේ ඉන්නේ ඔයාලව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාපු ඔයාලාගේ දෙවියන්.”+