නෙහෙමියා 9:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 “අපේ දෙවියනි, මේ හැම දෙයක්ම නිසා අපි කැමතියි ඔබට පොරොන්දුවක් වෙන්න. ඒ පොරොන්දුව+ ලියවිල්ලක සටහන් කරලා අපේ අධිපතීන්ගෙත් පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් මුද්‍රාවෙන් ඒක සහතික කරන්න අපි කැමතියි.”+ එස්තර් 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඉතින් දැන් යුදෙව්වන්ගේ යහපත වෙනුවෙන් ඔයාලට හොඳයි කියලා හිතෙන දෙයක් රජගේ නමින් ලියලා රජගේ මුද්දෙන් මුද්‍රා කරන්න. මොකද රජගේ නමින් නියෝගයක් ලියලා ඒක රජගේ මුද්දෙන් මුද්‍රා කළාට පස්සේ ඒ නියෝගය කාටවත් අවලංගු කරන්න බැහැ.”+
38 “අපේ දෙවියනි, මේ හැම දෙයක්ම නිසා අපි කැමතියි ඔබට පොරොන්දුවක් වෙන්න. ඒ පොරොන්දුව+ ලියවිල්ලක සටහන් කරලා අපේ අධිපතීන්ගෙත් පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් මුද්‍රාවෙන් ඒක සහතික කරන්න අපි කැමතියි.”+
8 ඉතින් දැන් යුදෙව්වන්ගේ යහපත වෙනුවෙන් ඔයාලට හොඳයි කියලා හිතෙන දෙයක් රජගේ නමින් ලියලා රජගේ මුද්දෙන් මුද්‍රා කරන්න. මොකද රජගේ නමින් නියෝගයක් ලියලා ඒක රජගේ මුද්දෙන් මුද්‍රා කළාට පස්සේ ඒ නියෝගය කාටවත් අවලංගු කරන්න බැහැ.”+