නෙහෙමියා 9:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 “අපගේ දෙවියනි, මේ සෑම දෙයක් නිසා අපි කැමතියි ඔබ ඉදිරියේ පොරොන්දුවක් වෙන්න.+ ඒ පොරොන්දුව කඩ නොකරන්න අප සිතින් අදිටන් කරගෙන සිටිනවා. එය ලියවිල්ලක සටහන් කරන්නත් අපගේ අධිපතීන්ගෙත් පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත්+ මුද්‍රාවෙන් එය සහතික කරන්නත් අපි සතුටුයි.”+ නෙහෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 9:38 මුරටැඹ,10/15/1998, 21 පි.
38 “අපගේ දෙවියනි, මේ සෑම දෙයක් නිසා අපි කැමතියි ඔබ ඉදිරියේ පොරොන්දුවක් වෙන්න.+ ඒ පොරොන්දුව කඩ නොකරන්න අප සිතින් අදිටන් කරගෙන සිටිනවා. එය ලියවිල්ලක සටහන් කරන්නත් අපගේ අධිපතීන්ගෙත් පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත්+ මුද්‍රාවෙන් එය සහතික කරන්නත් අපි සතුටුයි.”+