ද්විතීය කතාව 28:23, 24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 අහස තඹ වගෙත් පොළොව යකඩ වගෙත් වෙයි.+ 24 වැස්ස වෙනුවට යෙහෝවා ඔයාලාගේ දේශය වැලිවලිනුත් දූවිල්ලෙනුත් නැහැවිලා යන්න සලස්වයි. ඔයාලා නැත්තටම නැති වෙලා යන කල් එහෙම වෙයි. 2 රාජාවලිය 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දවසක් එලිෂා එයා ආපහු ජීවත් කරවපු දරුවාගේ+ අම්මාට කතා කරලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් කියලා තියෙනවා මේ දේශයට සාගතයක් එනවා කියලා.+ ඒක අවුරුදු හතක් පුරා තියෙයි. ඉතින් ඔයා ඔයාගේ පවුලේ අයත් එක්ක වෙන කොහෙට හරි ගිහින් විදේශිකයන් විදිහට ජීවත් වෙන්න.” එසකියෙල් 14:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයක ඉන්න මිනිස්සු අවිශ්වාසවන්තව වැඩ කරලා මට විරුද්ධව වැරදි කළොත් මම ඒ දේශයට විරුද්ධව මගේ අත දිගඇරලා ආහාර ගබඩා* විනාශ කරනවා.+ මම ඒ දේශයට සාගතයක් ගෙනල්ලා+ මිනිසුන්වයි, සතුන්වයි විනාශ කරලා දානවා.”+
23 අහස තඹ වගෙත් පොළොව යකඩ වගෙත් වෙයි.+ 24 වැස්ස වෙනුවට යෙහෝවා ඔයාලාගේ දේශය වැලිවලිනුත් දූවිල්ලෙනුත් නැහැවිලා යන්න සලස්වයි. ඔයාලා නැත්තටම නැති වෙලා යන කල් එහෙම වෙයි.
8 දවසක් එලිෂා එයා ආපහු ජීවත් කරවපු දරුවාගේ+ අම්මාට කතා කරලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් කියලා තියෙනවා මේ දේශයට සාගතයක් එනවා කියලා.+ ඒක අවුරුදු හතක් පුරා තියෙයි. ඉතින් ඔයා ඔයාගේ පවුලේ අයත් එක්ක වෙන කොහෙට හරි ගිහින් විදේශිකයන් විදිහට ජීවත් වෙන්න.”
13 “මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයක ඉන්න මිනිස්සු අවිශ්වාසවන්තව වැඩ කරලා මට විරුද්ධව වැරදි කළොත් මම ඒ දේශයට විරුද්ධව මගේ අත දිගඇරලා ආහාර ගබඩා* විනාශ කරනවා.+ මම ඒ දේශයට සාගතයක් ගෙනල්ලා+ මිනිසුන්වයි, සතුන්වයි විනාශ කරලා දානවා.”+