ලූක් 4:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඒ වගේම අනාගතවක්තෘ එලිෂාගේ කාලේදී ඊශ්රායෙල් දේශයේ ලාදුරු රෝගීන් හුඟදෙනෙක් හිටියත් ඒ එක් කෙනෙක්වවත් සුව* කළේ නැහැ. සුව කළේ සිරියානු ජාතික නාමන්ව විතරයි.”+ ලූක් 5:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එතකොට ඔහු තමන්ගේ අත දික් කරලා එයාව අල්ලලා “ඔව්, මං කැමතියි. පවිත්ර වෙන්න” කියලා කිව්වා. ඒ වෙලාවෙම එයාගේ ලාදුරු රෝගය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා.+
27 ඒ වගේම අනාගතවක්තෘ එලිෂාගේ කාලේදී ඊශ්රායෙල් දේශයේ ලාදුරු රෝගීන් හුඟදෙනෙක් හිටියත් ඒ එක් කෙනෙක්වවත් සුව* කළේ නැහැ. සුව කළේ සිරියානු ජාතික නාමන්ව විතරයි.”+
13 එතකොට ඔහු තමන්ගේ අත දික් කරලා එයාව අල්ලලා “ඔව්, මං කැමතියි. පවිත්ර වෙන්න” කියලා කිව්වා. ඒ වෙලාවෙම එයාගේ ලාදුරු රෝගය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා.+