28 ඊටපස්සේ රජ එයාගෙන් මෙහෙම ඇහුවා. “ඔයාට මොකද වුණේ?” ඒ ස්ත්රිය මෙහෙම කිව්වා. “මෙයා මට කිව්වා ‘අද අපි ඔයාගේ පුතාව කමු. හෙට අපිට පුළුවන් මගේ පුතාව කන්න’ කියලා.+ 29 ඉතින් අපි දෙන්නා මගේ පුතාව තම්බලා කෑවා.+ පහුවදා මං එයාගෙන් ‘ඔයාගේ පුතාව කන්න දෙන්න’ කියලා ඉල්ලුවාම එයා පුතාව හංගගත්තා.”