ගීතාවලිය 46:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ජාතීන් කැලඹුණා. රාජ්‍යයන් බිඳ වැටුණා.දෙවියන් හඬ නඟද්දී පොළොව දිය වෙලා ගියා.+ යෙසායා 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “බලන්න! ඇසිරියානුවා එනවා!+ඔහු තමයි මගේ කේන්තිය ප්‍රකාශ කරන දණ්ඩ.+ඔහුගේ අතේ තියෙන සැරයටියෙන් තමයි මම දඬුවම් කරන්නේ. යෙසායා 10:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දර පළන කෙනාට වඩා පොරොව උසස් වෙන්න හදනවාද? කියතෙන් කපන කෙනාට වඩා කියත උසස් වෙන්න හදනවාද? සැරයටියකට+ පුළුවන්ද ඒක පාවිච්චි කරන කෙනාට වඩා ඉහළින් යන්න? දණ්ඩකට පුළුවන්ද ඒක අල්ලගෙන ඉන්න කෙනාට වඩා ඉහළින් යන්න?
5 “බලන්න! ඇසිරියානුවා එනවා!+ඔහු තමයි මගේ කේන්තිය ප්‍රකාශ කරන දණ්ඩ.+ඔහුගේ අතේ තියෙන සැරයටියෙන් තමයි මම දඬුවම් කරන්නේ.
15 දර පළන කෙනාට වඩා පොරොව උසස් වෙන්න හදනවාද? කියතෙන් කපන කෙනාට වඩා කියත උසස් වෙන්න හදනවාද? සැරයටියකට+ පුළුවන්ද ඒක පාවිච්චි කරන කෙනාට වඩා ඉහළින් යන්න? දණ්ඩකට පුළුවන්ද ඒක අල්ලගෙන ඉන්න කෙනාට වඩා ඉහළින් යන්න?