-
2 ලේකම් 36:9, 10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 යෙහෝයාකින්+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 18යි. එයා යෙරුසලමේ ඉඳන් මාස තුනකුත් දවස් දහයක් පාලනය කළා. එයා යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා.+ 10 අලුත් අවුරුද්දක් පටන්ගන්නවත්* එක්කම නෙබුකද්නෙෂර් රජ එයාගේ හමුදාව යවලා යෙහෝයාකින්ව බැබිලෝනියට අරගෙන ආවා.+ එයාව අරගෙන එද්දී යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ වටින දේවලුත් අරන් ආවා.+ ඊටපස්සේ නෙබුකද්නෙෂර් යෙහෝයාකින්ගේ බාප්පා වුණ ශෙදකියාව යෙරුසලමේ සහ යූදාවල රජ විදිහට පත් කළා.+
-
-
යෙරෙමියා 24:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
24 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්,* යෙහෝයාකිම්ගේ+ පුතා වුණ යූදාවල රජකම් කරපු යෙකොනියාවත්*+ යූදාවල අධිපතීන්වත් විවිධ කර්මාන්ත කරපු අයවත් ලෝහවලින් වැඩ කරපු අයවත්* යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට වහලුන් විදිහට අරගෙන ගියාට පස්සේ+ යෙහෝවා දෙවියන් මට දර්ශනයක් පෙන්නුවා. යෙහෝවා දෙවියන්ගේ මාලිගාව ඉස්සරහා අත්තික්කාවලින් පිරුණු කූඩ දෙකක් තියෙනවා මං දැක්කා.
-