3 සලමොන් යෙරුසලමේ මොරියා කන්ද+ මත යෙහෝවා දෙවියන්ගේ ගෘහය හදන්න පටන්ගත්තා.+ යෙබූසිවරයෙක් වුණ ඔර්නාන්ට+ අයිති වෙලා තිබුණ කමතේ ගෘහය හදන්න දාවිත් ලෑස්ති කරලා තිබුණ ස්ථානයේ තමයි එයා ඒක හදන්න පටන්ගත්තේ. එතනදී තමයි සලමොන්ගේ තාත්තා වුණ දාවිත්ට යෙහෝවා දර්ශනය වුණේ.+