1 ලේකම් 15:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දාවිත් ඊළඟට ලෙවීවරුන්ගේ ප්රධානීන්ට කිව්වා සතුටින් ගීතිකා කියන්න එයාලාගේ සහෝදරයන් වුණ ගායකයන්ව පත් කරන්න කියලා. එයාලා ගීතිකා කියන්න ඕනෙ වීණා,+ කුඩා වීණා, අත්තාළම්+ වගේ සංගීත භාණ්ඩ වාදනය කරද්දී කියලත් එයා කිව්වා. 1 ලේකම් 15:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 තඹ අත්තාළම්+ ගගහා ගීතිකා කිව්වේ හේමාන්,+ ආසාෆ්+ සහ ඒතන්.
16 දාවිත් ඊළඟට ලෙවීවරුන්ගේ ප්රධානීන්ට කිව්වා සතුටින් ගීතිකා කියන්න එයාලාගේ සහෝදරයන් වුණ ගායකයන්ව පත් කරන්න කියලා. එයාලා ගීතිකා කියන්න ඕනෙ වීණා,+ කුඩා වීණා, අත්තාළම්+ වගේ සංගීත භාණ්ඩ වාදනය කරද්දී කියලත් එයා කිව්වා.