2 වෙරි වෙලා හිටපු බෙල්ෂසර් රජ යෙරුසලමේ දේවමාලිගාවෙන් ගෙනාව රන් රිදී භාජන එතනට අරන් එන්න කියලා නියෝග කළා. එයා ඒවා ගේන්න කිව්වේ එයාටයි, වංශවත් අයටයි, එයාගේ භාර්යාවන් සහ උපභාර්යාවන්ටයි ඒවායින් වයින් බොන්න. ඒ භාජන එයාගේ පියා වුණ නෙබුකද්නෙෂර් රජ තමයි යෙරුසලමේ ඉඳන් ගෙනත් තිබුණේ.+