1 ලේකම් 6:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ගිවිසුම් පෙට්ටිය යෙහෝවා දෙවියන්ගේ කූඩාරමේ තිබ්බාට පස්සේ+ ගීතිකා ගායනා කරන අයව මෙහෙයවන්න දාවිත් කට්ටියක්ව පත් කළා. 1 ලේකම් 6:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 හේමාන් එක්ක සේවය කරපු ලෙවීවරයෙක් වුණ ආසාෆ්+ එයාගේ දකුණු පැත්තේ ඉඳන් ඒ වගකීම ඉටු කළා. ආසාෆ්ගේ තාත්තා බෙරෙකියා. බෙරෙකියාගේ තාත්තා ෂිමෙයා.
31 ගිවිසුම් පෙට්ටිය යෙහෝවා දෙවියන්ගේ කූඩාරමේ තිබ්බාට පස්සේ+ ගීතිකා ගායනා කරන අයව මෙහෙයවන්න දාවිත් කට්ටියක්ව පත් කළා.
39 හේමාන් එක්ක සේවය කරපු ලෙවීවරයෙක් වුණ ආසාෆ්+ එයාගේ දකුණු පැත්තේ ඉඳන් ඒ වගකීම ඉටු කළා. ආසාෆ්ගේ තාත්තා බෙරෙකියා. බෙරෙකියාගේ තාත්තා ෂිමෙයා.