1 රාජාවලිය 8:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “දෙවියනි, ඇත්තටම ඔබට මේ පොළොවේ වාසය කරන්න පුළුවන්ද?+ ඔබට වාසය කරන්න ඉමක් කොනක් නැති මේ මුළු අහස්තලයවත් ප්රමාණවත් නැහැ.+ එහෙමනම් මං හදපු මේ ගෘහය ඔබට ප්රමාණවත් වෙන්නේ කොහොමද?+ යෙසායා 66:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 66 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “ස්වර්ගය මගේ සිංහාසනයයි. පොළොව මගේ පා පුටුවයි.+ එහෙමනම් ඔබ මට ගෘහයක් හදන්නේ කොහෙද?+මට වාසස්ථානයක් හදන්න තැනක් තියෙනවාද?”+ ක්රියා 17:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ලෝකයත් ඒකේ තියෙන හැම දේමත් හදපු දෙවියන් මිනිස්සු හදපු දේවස්ථානවල ජීවත් වෙන්නේ නැහැ.+ මොකද ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් ඔහුයි.+
27 “දෙවියනි, ඇත්තටම ඔබට මේ පොළොවේ වාසය කරන්න පුළුවන්ද?+ ඔබට වාසය කරන්න ඉමක් කොනක් නැති මේ මුළු අහස්තලයවත් ප්රමාණවත් නැහැ.+ එහෙමනම් මං හදපු මේ ගෘහය ඔබට ප්රමාණවත් වෙන්නේ කොහොමද?+
66 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “ස්වර්ගය මගේ සිංහාසනයයි. පොළොව මගේ පා පුටුවයි.+ එහෙමනම් ඔබ මට ගෘහයක් හදන්නේ කොහෙද?+මට වාසස්ථානයක් හදන්න තැනක් තියෙනවාද?”+
24 ලෝකයත් ඒකේ තියෙන හැම දේමත් හදපු දෙවියන් මිනිස්සු හදපු දේවස්ථානවල ජීවත් වෙන්නේ නැහැ.+ මොකද ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් ඔහුයි.+