2 රාජාවලිය 12:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ෂිමෙයාත්ගේ පුතා වුණ යෝෂාකාර් සහ ෂෝමෙර්ගේ පුතා වුණ යෙහොෂාබාද් කියන නිලධාරීන් තමයි එයාව මරලා දැම්මේ.+ යෙහෝයාෂ් මැරුණාම එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් දාවිත්ගේ නුවරේ තැන්පත් කළා. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ අමෂියා රජකමට පත් වුණා.+
21 ෂිමෙයාත්ගේ පුතා වුණ යෝෂාකාර් සහ ෂෝමෙර්ගේ පුතා වුණ යෙහොෂාබාද් කියන නිලධාරීන් තමයි එයාව මරලා දැම්මේ.+ යෙහෝයාෂ් මැරුණාම එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් දාවිත්ගේ නුවරේ තැන්පත් කළා. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ අමෂියා රජකමට පත් වුණා.+