-
1 සාමුවෙල් 2:25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 කෙනෙක් තවත් කෙනෙක්ට විරුද්ධව වරදක් කළොත් වරද කරපු කෙනාට උදව් කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න කාට හරි පුළුවන්.* ඒත් කෙනෙක් යෙහෝවා දෙවියන්ට විරුද්ධව වරදක් කළොත්+ ඒ කෙනා වෙනුවෙන් යාච්ඤා කරන්න පුළුවන් කාටද?” ඒ වුණත් ඒ දෙන්නා තාත්තා කියපු දේ ගාණකටවත් ගත්තේ නැහැ. යෙහෝවාත් ඒ වෙනකොට එයාලව මරලා දාන්න තීරණය කරලයි තිබුණේ.+
-