හොෂෙයා 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 මේ, බෙයේරීගේ පුතා වන හොෂෙයාට* යෙහෝවා දෙවියන් දුන්න පණිවිඩයයි. හොෂෙයා අනාවැකි කිව්වේ යූදාවල රජකම් කරපු උසියා,+ යෝතම්,+ ආහස්+ සහ හෙසකියා+ කියන රජවරුන්ගේ+ පාලන කාලයෙදියි. ඒ කාලයේ ඊශ්රායෙලයේ රජකම් කළේ යෝවාෂ්ගේ+ පුතා වන යෙරොබොවම්.+ මීකා 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 යෝතම්,+ ආහස්+ සහ හෙසකියා+ යූදාවල+ රජකම් කරපු කාලයේදී මොරෂෙත් නගරයේ ජීවත් වුණ මීකා*+ සමාරිය ගැනත් යෙරුසලම ගැනත් දර්ශනයක් දැක්කා. යෙහෝවා දෙවියන්ගෙන් මීකාට ලැබුණු පණිවිඩයයි මේ. මතෙව් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 උසියාගේ පුතා යෝතම්.+යෝතම්ගේ පුතා ආහස්.+ආහස්ගේ පුතා හෙසකියා.+
1 මේ, බෙයේරීගේ පුතා වන හොෂෙයාට* යෙහෝවා දෙවියන් දුන්න පණිවිඩයයි. හොෂෙයා අනාවැකි කිව්වේ යූදාවල රජකම් කරපු උසියා,+ යෝතම්,+ ආහස්+ සහ හෙසකියා+ කියන රජවරුන්ගේ+ පාලන කාලයෙදියි. ඒ කාලයේ ඊශ්රායෙලයේ රජකම් කළේ යෝවාෂ්ගේ+ පුතා වන යෙරොබොවම්.+
1 යෝතම්,+ ආහස්+ සහ හෙසකියා+ යූදාවල+ රජකම් කරපු කාලයේදී මොරෂෙත් නගරයේ ජීවත් වුණ මීකා*+ සමාරිය ගැනත් යෙරුසලම ගැනත් දර්ශනයක් දැක්කා. යෙහෝවා දෙවියන්ගෙන් මීකාට ලැබුණු පණිවිඩයයි මේ.