ලෙවී කතාව 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “‘කෙනෙක් යෙහෝවාට ධාන්‍ය පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු ඒ පූජාව සඳහා සිහින්ව කොටාගත්ත පිටි ගෙනා යුතුයි. ඔහු පිටිවලට තෙල් වක් කරලා ඒකට උඩින් කට්ටකුමංජල්* දැමිය යුතුයි.+
2 “‘කෙනෙක් යෙහෝවාට ධාන්‍ය පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු ඒ පූජාව සඳහා සිහින්ව කොටාගත්ත පිටි ගෙනා යුතුයි. ඔහු පිටිවලට තෙල් වක් කරලා ඒකට උඩින් කට්ටකුමංජල්* දැමිය යුතුයි.+