එස්රා 10:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 හාෂුම්ගේ පුතුන්+ අතරින් මත්තෙනයි, මත්තත්තා, සාබාද්, එලිෆෙලෙත්, යෙරෙමයි, මනස්සේ, ෂිමෙයි. එස්රා 10:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 ඒ හැමෝම විදේශීය ස්ත්රීන්ව විවාහ කරගෙන හිටියා.+ එයාලා එයාලාගේ භාර්යාවන්ව සහ දරුවන්ව පිටත් කරලා යැව්වා.+
44 ඒ හැමෝම විදේශීය ස්ත්රීන්ව විවාහ කරගෙන හිටියා.+ එයාලා එයාලාගේ භාර්යාවන්ව සහ දරුවන්ව පිටත් කරලා යැව්වා.+