-
නෙහෙමියා 13:1, 2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 එදා මෝසෙස්ගේ ලියවිල්ල සෙනඟට ඇහෙන්න කියෙව්වා.+ ඒක කියවද්දී හැමෝටම තේරුණා සැබෑ දෙවියන්ට නමස්කාර කරන සෙනඟට+ එකතු වෙන්න අම්මොන් ජාතිකයන්ටවත් මෝවබ් ජාතිකයන්ටවත්+ අවසර නැහැ කියලා. 2 මොකද අතීතයේදී ඒ අය ඊශ්‍රායෙල් සෙනඟට කෑම බීම දුන්නේ නැහැ. ඒ වගේම ඊශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න එයාලා බාලාම්ව කුලියට ගත්තා.+ ඒත් බාලාම් එයාලට ශාප කරන්න හදද්දී දෙවියන් ඒකට ඉඩ දෙන්නේ නැතුව බාලාම් ලවාම තමන්ගේ සෙනඟට ආශීර්වාද කළා.+
-