-
ද්විතීය කතාව 3:4, 5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 ඊටපස්සේ එයා යටතේ තිබුණ හැම නුවරක්ම අපි අල්ලගත්තා. බාෂාන් දේශයේ ඕග් රජගේ+ රාජධානිය වුණ මුළු අර්ගොබ් පළාත පුරාම නුවරවල් 60ක් තිබුණා. අපි ඒ එක නුවරක්වත් අත්හැරියේ නැහැ. 5 ඒ හැම නුවරක්ම විශාල පවුරුවලින් වට වුණ දොරගුලු දාලා තිබුණ සුරක්ෂිත නුවරවල්. ඊට අමතරව ඒ ප්රදේශයේ තිබුණ පොඩි පොඩි නගර ගොඩකුත් අපි යටත් කරගත්තා.
-