ද්විතීය කතාව 31:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එයාලාගේ මුතුන්මිත්තන්ට මම පොරොන්දු වුණ+ කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන+ දේශයට මම එයාලව අරගෙන ගියාම එයාලා හොඳට කාලා බීලා තෘප්තිමත් ජීවිතයක් ගත කරයි.+ එහෙම ඉද්දී එයාලා වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගනියි. මම එයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම එයාලා කඩ කරලා මට අගෞරව කරයි.+ ද්විතීය කතාව 32:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එහෙම පෝෂණය වෙලා තර වුණාට පස්සේ යෙෂුරූන්* කැරලිකාර වෙලා එයාගේ අයිතිකරුට පයින් ගැහුවා. ඔව්, ඔයා කාලා බීලා හොඳට තර වුණා.+ එයා එයාව ඇතිදැඩි කරපු දෙවියන්ව අත්හැරියා.+එයාට ගැලවීම දුන්න පර්වතය එයාට වැඩක් නැහැ කියලා එයා පෙන්නුවා. විනිශ්චයකරුවෝ 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ විදිහට ඊශ්‍රායෙල්වරු එයාලව ඊජිප්තු දේශයෙන් නිදහස් කරගෙන ආපු එයාලාගේ පියවරුන්ගේ දෙවි වුණ යෙහෝවාව අත්හැරියා.+ එයාලා වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. එයාලා අවට හිටපු ජාතීන් නමස්කාර කරපු දෙවිවරුන්+ ඉස්සරහා වැඳ වැටුණ නිසා යෙහෝවාට ගොඩක් කේන්ති ගියා.+
20 එයාලාගේ මුතුන්මිත්තන්ට මම පොරොන්දු වුණ+ කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන+ දේශයට මම එයාලව අරගෙන ගියාම එයාලා හොඳට කාලා බීලා තෘප්තිමත් ජීවිතයක් ගත කරයි.+ එහෙම ඉද්දී එයාලා වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගනියි. මම එයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම එයාලා කඩ කරලා මට අගෞරව කරයි.+
15 එහෙම පෝෂණය වෙලා තර වුණාට පස්සේ යෙෂුරූන්* කැරලිකාර වෙලා එයාගේ අයිතිකරුට පයින් ගැහුවා. ඔව්, ඔයා කාලා බීලා හොඳට තර වුණා.+ එයා එයාව ඇතිදැඩි කරපු දෙවියන්ව අත්හැරියා.+එයාට ගැලවීම දුන්න පර්වතය එයාට වැඩක් නැහැ කියලා එයා පෙන්නුවා.
12 ඒ විදිහට ඊශ්‍රායෙල්වරු එයාලව ඊජිප්තු දේශයෙන් නිදහස් කරගෙන ආපු එයාලාගේ පියවරුන්ගේ දෙවි වුණ යෙහෝවාව අත්හැරියා.+ එයාලා වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. එයාලා අවට හිටපු ජාතීන් නමස්කාර කරපු දෙවිවරුන්+ ඉස්සරහා වැඳ වැටුණ නිසා යෙහෝවාට ගොඩක් කේන්ති ගියා.+