එස්රා 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒ භාණ්ඩ නැවත භාර දීමේ වගකීම පර්සියාවේ සයිරස් රජ පැවරුවේ භාණ්ඩාගාරික මිත්රෙදාත්ට. එයා ඒ භාණ්ඩවල ලේඛනයක් හදලා ඒවා යූදා ගෝත්රයේ ප්රධානියෙක් වුණ ෂෙෂ්බෂර්ට*+ භාර දුන්නා. එස්රා 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 රන් සහ රිදී භාණ්ඩවල මුළු එකතුව 5,400යි. බැබිලෝනියේ වහලුන් විදිහට හිටපු අය+ යෙරුසලමට යද්දී ෂෙෂ්බෂර් ඒ හැම භාණ්ඩයක්ම අරගෙන ගියා.
8 ඒ භාණ්ඩ නැවත භාර දීමේ වගකීම පර්සියාවේ සයිරස් රජ පැවරුවේ භාණ්ඩාගාරික මිත්රෙදාත්ට. එයා ඒ භාණ්ඩවල ලේඛනයක් හදලා ඒවා යූදා ගෝත්රයේ ප්රධානියෙක් වුණ ෂෙෂ්බෂර්ට*+ භාර දුන්නා.
11 රන් සහ රිදී භාණ්ඩවල මුළු එකතුව 5,400යි. බැබිලෝනියේ වහලුන් විදිහට හිටපු අය+ යෙරුසලමට යද්දී ෂෙෂ්බෂර් ඒ හැම භාණ්ඩයක්ම අරගෙන ගියා.