2 ලේකම් 26:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 උසියා යෙරුසලමේ තිබුණ කොනේ දොරටුව,+ නිම්න දොරටුව+ සහ නගරයේ බැම්ම ළඟ මුරකොටු හදලා+ ඒවාවල ආරක්ෂාව තවත් වැඩි කළා. නෙහෙමියා 3:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඊළඟ කොටස හෙනාදාද්ගේ පුතා වුණ බින්නුයි අලුත්වැඩියා කළා. එයා අලුත්වැඩියා කළේ අෂරියාගේ ගෙදර ඉඳන් ආධාරක බැම්ම+ වෙන කල් සහ පවුරේ කොන වෙන කල් තියෙන කොටසයි.
9 උසියා යෙරුසලමේ තිබුණ කොනේ දොරටුව,+ නිම්න දොරටුව+ සහ නගරයේ බැම්ම ළඟ මුරකොටු හදලා+ ඒවාවල ආරක්ෂාව තවත් වැඩි කළා.
24 ඊළඟ කොටස හෙනාදාද්ගේ පුතා වුණ බින්නුයි අලුත්වැඩියා කළා. එයා අලුත්වැඩියා කළේ අෂරියාගේ ගෙදර ඉඳන් ආධාරක බැම්ම+ වෙන කල් සහ පවුරේ කොන වෙන කල් තියෙන කොටසයි.